Monday 4 April 2011

-නුඹට අහිමි පුංචි තරුව මම-

නුඹ නිල් අහස නම්
මම පුංචි තරුවක්
ඉර හඳ වගෙ නැතත්
නුඹට පුංචි  එලියක්
කවදාවත් නුඹට හිමි නැති
මම පුංචි තරුවක්


කවදා හො නුඹ අතැර
වැටුනත් මහ මුහුදට
ආදරෙයි එදාටත් මගෙ නිල් අහසට..
තැනුවත් ලගින් තියාගන්න
අයිති නෑ නුඹට මම
ගිය දාට නුඹ ලගින්..,
කියන්නම් මම,
නුඹට ඇති මගේ ආදරෙ
ලස්සන ගීතයක් කර

6 comments:

  1. හ්ම්... දැන් කාටද මේක කියනේ...?

    ReplyDelete
  2. ම්..ම්..කෙනෙක්ට නම් තමා..
    තැන්කිව් මාලන් හෙල්ප් 1ට

    ReplyDelete
  3. :) :) ඔයා දියුනු වෙලානෙ

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. hi sadhu.මං නම් දන්නව කාටද කියන්නෙ කියල!

    ReplyDelete