Monday 7 March 2011

මගෙ හිත

හැම මොහොතකම
හිත නුබව සොයයි
හිතට කියා දෙන්න හදයි
නුබ මා ලග නොමැති බව
එහෙත් හිත නැහැ පිලිගන්නෙ
දන්නවාද නුබ
නුබ එනකන් මගෙ හිත
දවසෙ තතු හිතින් නුබට
හරි අපුරුවට පෙළගස්වන අන්දම
ඉතින් නුබ මට නැති වුවහොත්
එදාට මගෙ හිතට මට කියා දෙන්න
හැකිවේද නුබ මා ලග නැතිබව
නැත කියා දිමට නොහැකිය
ඉතින් මා මගෙ සිතත් සමග
ගොඩාක් තනිවෙනවා නොවනුමනය.

4 comments:

  1. සදලි නැන්දා ලස්සනට ලියලා තියනවා......

    ReplyDelete
  2. මන් ඔය අහින්සක හිත ආයෙ තනි වෙන්න දෙන්නේ නෑ :)

    ReplyDelete
  3. @මාලන්-ඔය මාමා තමයි අඩිතාලම කියාදුන්නෙ..
    @ගෞතම්-ස්තුතියි.

    ReplyDelete
  4. අඩේ....මාලන් මාමේ...නැන්දා ලස්සනට ලියනවා නේ.... :))

    ReplyDelete